ගැබ් ගෙල පිළිකාවෛන් මියගිය පූණම් පාණ්​ඩේ නැවත අවදි වෙයි (VIDEO)

ඇය සිය ඉන්ස්ටග්‍රෑ​ම් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව තහවුරු කළා.

ගැබ් ‌‌ගෙල පිළිකාවෙන් ඇය මිය ගිය බවටයි, ඊයේ (02) පුවත් පළ වුණේ.

මේ සම්බන්ධයෙන් තම රසිකයන්ගෙන් සමාව අයදින බව ද ඇය සඳහන් කර තිබෙනවා.

ගැබ්ගෙල පිළිකාව හමුවේ තමන් පරාජයට පත් නොවන බව ද පූණම් පාණ්ඩෛ ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් බොහෝ කාන්තාවන් මේ සම්බන්ධයෙන් ඇති අවම දැනුම හේතුවෙන් මෙය යමින් සිටින බවයි, ඇය පෙන්වා දෙන්නේ.

නිවැරදි ආකාරයට ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගයෙන් මිදීය හැකි බව සඳහන්.

ඒ සඳහා සියලු දෙනා එක් වී කටයුතු කළ යුතු බව ද පූණම් පාණ්​ඩේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර 2024/25 සඳහා වන ඉන්දිය අයවැය ප්‍රකාශනයේ දී ද ගැබ්ගෙල පිළිකාව පාලනය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago