අසත්‍ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක් සති දෙකක් ඇතුළත ගෙවන ලෙස දන්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය දිනමිණ පුවත්පතට එන්තරවාසියක් යොමුකර තිබේ.
එම පක්ෂය සඳහන් කරන්නේ, ‘දිනමිණ’ කර්තෘවරයාට සහ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමට මෙම එන්තරවාසිය අද දින යොමුකළ බවයි.
‘දිනමිණ’ පුවත්පත විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් කළ ප්‍රකාශයක් විකෘතිකර අසත්‍ය පුවතක් පළකිරීම සහ එම වරද නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය යොමුකර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…