ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගම යන සමාගම් දෙකෙහි හිටපු සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලිට්රෝ ගෑස් සමාගමෙන් ලබාගත් දීමනාවට අමතරව රුපියල් 443, 000ක මාසික වාහන දීමනාවක් ලබාගෙන තිබෙනවා.
ඒ ලිට්රෝ ටර්මිනල් ලංකා සමාගමෙන්.
ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ මේ සඳහා චක්‍රලේඛය මඟින් අවසර ලබා දී ඇත්තේ රුපියල් 50,000ක මුදලක් පමණක් බවයි.
එමෙන්ම චක්‍රලේඛයට අනුව ලීටර් 150 ඉක්මවා, ලීටර් 500ක මාසික ඉන්ධන දීමනාවක් හිටපු සභාපතිවරයා වෙත ලබා දී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා.
2022 මැයි මාසය දක්වා රුපියල් 50,000ක මාසික රියදුරු දීමනාවක් හා රුපියල් 150,000ක මාසික විනෝදාස්වාද දීමනාවක්ද හිටපු සභාපතිවරයා වෙත ගෙවා ඇති බවයි විගණනය මඟින් අනාවරණය වී ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…