ජනවාරි මස 22 වනදා සිදු වූ බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙලිඅත්ත පොලීසියට නීතිඥවරයෙක් මාර්ගයෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකුයි මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ අතර අදාළ සැකකරු 24 හැවිරිදි ඉඹුල්ගොඩ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළා.
ලොව වඩාත් ජනප්‍රියම සහ තරගකාරී ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලිය…
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය දරාගත නොහැකිව වැවකට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර…
අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව…
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරා බදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම…
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අග්‍රාමාත්‍ය ධුරයේ වෙනස්වීමක් පිළිබඳව කිසිම අවස්ථාවක ආණ්ඩුව තුළ සාකච්ඡාවක් සිදුකර නොමැති…