අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින යාත්‍රාවක මසුන් ගබඩා කර තිබූ ටැංකියකින් විෂ වායුවක් ආඝ්‍රාණය වී ධීවරයන් 8 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
ඔවුන්ගෙන් එක් ධීවරයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ. ඒ…
ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුලු කාන්තාවන් හය දෙනෙකු අභ්‍යාවකාශයේ සිදු කළ ඓතිහාසික සංචාරය නිම…
පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව නඩු පැවරූ අපේක්ෂකයන්ට නඩු වාර්තාවල පිටපත් දිස්ත්‍රික්…
ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම හන්දියේ අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින්…
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට…
අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබෙනවා. අමෙරිකානු බලධාරීන්…