යාපනයේ කොකුවිල් පොල්පති පිල්ලයාර් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විදේශ රටවල සිට එවන ලද රුපියල් කෝටි පහකට වැඩි මුදලක් රැගෙන ඒ කෝවිලේ පූසාරියා දින කීපයක සිට අතුරුදහන්ව ඇතැයි කොකුවිල් ප්‍රදේශවාසීහු පැවසූහ.
එම පැරණි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමට කෝවිල් බාරකාර මණ්ඩලය තීරණය කිරීමෙන් පසුව පූසාරියා ඒ බව විදේශ රටවල සිටින හින්දු බැතිමතුන්ට හා හින්දු සංගම් වලට දැනුම් දී තිබේ.
මෙම කෝවිල ඉතා ප්‍රසිද්ධ කෝවිලක් බැවින් විදෙස් රටවල සිටින පිරිස් රුපියල් ලක්ෂ ගණනින් මුදල් පූසාරියා වෙත එවා තිබේ.
පූසාරියා නැකැත් බලා එම කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට ඇත්තේ කෝවිලේ විශාල බිත්ති කීපයක්ද කඩා දමමිනි.
ප්‍රතිසංස්කරණ කටයුවලට සහභාගී වූ පිරිසට එදිනට මුදල් ගෙවූ පූසාරීවරයා පසුදින සිට අතුරුදහන්ව සිටින අතර ඔහුගේ ජංගම දුරකතන දෙකද ක්‍රියා විරහිත කොට ඇති බව ගම්වැසියෝ ප්‍රකාශ කලහ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…