ශ්‍රී ලංකා

මහ කන්නයේ වී මිලදී ගත යුතු අවම මිල ප්‍රකාශට පත් කරයි !

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තෙතමනය 14%ක මට්ටමේ පවතින නාඩු වී 1KGක් රුපියල් 105 කට, සම්බා 1KGක් රුපියල් 120 කට, කීරි සම්බා රුපියල් 130 කටත් මිලදී ගත යුතුයි.

තෙතමනය 14% කට වඩා වැඩිනම් නාඩු වී 1KGක් රුපියල් 90 කට, සම්බා රුපියල් 100 කට සහ කීරි සම්බා රුපියල් 120 කට මිලදී ගත යුතු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago