ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් හමු වී තිබෙනවා.
ඒ, පර්ත් නුවර ආරම්භ වූ හත්වන ඉන්දීය සාගර සමුළුවට සමඟාමීවයි.
මෙහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දෙරට අතර, දැනට ක්‍රියාත්මක ද්විපාර්ශවික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
හත්වන ඉන්දීය සාගර සමුලුවේ ප්‍රධාන දේශනය ද ඊයේ (09) ජනාධිපතිවරයා පවත්වනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…