ඉන්දියාවේ චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහලක ශල්‍යාගාරයේදී පුර්ව විවාහ රූගත කිරීමක් (Pre-Wedding Shoot) එකක් සිදු කළ වෛද්‍යවරයෙකු සේවයෙන් ඉවත් කළ තිබෙනවා.
රූගත කිරීම් වීඩියෝ පටයේ ව්‍යාජ සැත්කමක් සිදු කරන කරන ආකාරය වන අතර, මෙම යුවල වෛද්‍ය උපකරණවලින් සහ පසුබිමේ අංග සම්පූර්ණ ආලෝක සකස් කර සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙහිදී වෛද්‍යවරයා ව්‍යාජ සැත්කමක් සිදු කරන ආකාරයටත් ඔහුගේ පෙම්වතිය සැත්කමට උදව් වන ආකාරයටත් පුර්ව විවාහ රූගත කිරීමේ ගෙන තිබෙනවා.
එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ රජයේ රෝහල මහජනතාවට සේවය කිරීම සඳහා මිස පුද්ගලික කටයුතු සඳහා නොවන අතර, වෛද්‍යවරුන්ගෙන් මෙවැනි විනය විරෝධී ක්‍රියා ඉවසිය නොහැකි බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…