පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා රියදුරු සමග සිය සුඛෝපභෝගී ජීප් රථයෙන් පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් ගනිමින් සිටියදි අද අළුයම 1.30 ට සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී අනතුරකට ලක්ව තිබෙනවා.
මන්ත්‍රීවරයාගේ සුඛෝපභෝගී ජීප් රථය ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර ට්‍රැක්ටරයෙ රියදුරා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නොමැති බවත් පොලිසිය සඳහන් කළා.
කෙසේ වෙතත් අනතුරින් මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයට බරපතල හානි සිදුව තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…