2023 උසස් පෙළ විභාගයට අදාළව නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන් වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව නර්තනය සහ සංගීතය යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 20 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වනදා සිට මාර්තු 7 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…