සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් 06 දෙනෙකු සමනල වැව පොලිසිය විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධවයි.
පසුගිය පෙබරවාරි 09 වැනිදා රාත්‍රියේ විශ්ව විද්‍යාලයේ ආපනශාලාවේදී එම පහරදීම සිදුකර ඇති බව සඳහන්.
එහිදී පහර කෑමට ලක්වූ සිසුවියක සහ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
මෙම සිදුවීමට සම්බන්ධ සිසුන් 7 දෙනෙකු මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…