ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී තමන් වහන්සේ විසින් කූරගල විහාරස්ථානය පිළිබඳ සිදු කළ ප්රකාශයේදී මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවක් සිදුවී නම් ඒ ගැන සමාව අයදින බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළේ යැයි නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.
එම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (15) අවසන් වූ අතර එහිදී උන්වහන්සේ මෙලෙස සමාව අයැද සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…