බොලිවුඩ් නළු අමීර් ඛාන් විසින් රංගනයෙන් දායකත්වය සැපයූ අතිශය ජනප්‍රියතාවට පත් වූ දංගල් චිත්‍රපටියේ නිළියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, සුහානි භාට්නගර් නමැති නිළියයි.
ඇය මිය යන විට 19 හැවිරිදි වියෙහි පසු වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
සුහානි, දංගල් චිත්‍රපටියේ භවිතා පොංගට්ගේ ළමා වියෙහි චරිතය නිරූපණය කරනු ලැබුවා. ඇය නවදිල්ලියේ ෆරිඩාබ්ඩා ප්‍රදේශයේ ජීවත් වූ බව සඳහන්.
සුහානි සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි අවසන් වරට සටහනක් තබා තිබූවේ 2021 වසරේ නොවැම්බර් මාසයේ දීයි. එහි දී “November??” යනුවෙන් සටහනක් තබා තිබුණා.
ඇයගේ මරණයට හේතුව මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණ වී නොමැති අතර, පාදයේ සිදු වූ අස්ථි බිඳීමකට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.
එමෙන් ම දිල්ලි හි පිහිටා තිබූ AIIMS රෝහලේ මීට ප්‍රතිකාර ලබා ගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…