ශ්‍රී ලංකා

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව සේවයෙන් ඉවත් නොකළහොත් සිදුවන දේ සෞඛ්‍ය සේවකයෝ දැනුම් දෙති !

කොළඹ ජාතික රෝහලේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වහාම ඉවත් නොකළහොත් රෝහල් කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් වන බව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතැයි සෞඛ්‍ය වෘත්තිය සමිති කියයි.
අද ( 17) උදෑසනම රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සිය සේවාවන්ගෙන් ඉවත්ව විරෝධය පළ කළ නමුත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සේවයට වාර්තා කළේ නැත. ඒ හේතුවෙන් ඔවුන් සේවා කටයුතු ආරම්භ කරන ලදී.

ලබන සඳුදා වන විට රුක්ෂාන් බෙල්ලන කොළඹ ජාතික රෝහලෙන් ඉවත් කිරීමට කටයුතු නොකළහොත් රට පුරා රෝහල්වල කාර්ය මණ්ඩල සේවකයින් කොළඹට රැස්කර දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරන බවත් ජාතික රෝහල තුළ සියළු කාර්ය මණ්ඩල එක් කරගෙන වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් වෘත්තීය සමිති දැනුම් දී ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago