විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.
පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි උත්පාදනය පහළ ගොස් ඇති බවයි, එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.
එමෙන් ම දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා විදුලිය උත්පාදනය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළා.
ඒ අනුව ජල විදුලි උත්පාදනය, 21% ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන්.
මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව, 83% ක් වනවා.
සූර්ය බලයෙන් 4.5% ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
සුළං බලාගාරවලින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව, 5% ක් වන අතර, 64% ක්ම විදුලිය ජනනය සිදු කරන්නේ තාප බලාගාර හරහායි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…