ශ්‍රී ලංකා

කොලේ වහලා මහ බැංකු නිලධාරීන් පඩි වැඩි කරගත් හැටි පාර්ලිමේන්තුවේ දි අනාවරණය වෙයි !

මහ බැංකු නිලධාරීන් දෙගුණයකටත් වඩා වැඩිපුර තම වැටුප් වැඩි කරගෙන ඇත්තේ පනත වැරදි සහගත ලෙස අර්ථකථනය කරමින් නීති විරෝධි ආකාරයට බව අද පාර්ලිමේන්තුවේ දී හෙළි වුනේය.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ පනතේ ඉංග්‍රීසි සහ සිංහල වගන්ති වෙනස් බවත් සිංහල වගන්තියේ ඇති පද පෙරළියකට මුවා වී මෙම වැටුප් වැඩි කරගෙන ඇත්තේ උසාවිය ඉදිරියේ දී පිළි ගන්නේ සිංහල අර්කථනය නිසා බවත් යැයි ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය.

මහ බැංකු නියෝජ්‍ය අධිපති සිය ලක්ෂ 07ක වැටුප ලක්ෂ 16ක් දක්වා වැඩි කරගැනීම මහ බැංකුවේ ස්වාධීන බලයට යටත් වන බව ප්‍රකාශ වුන ද පාර්ලිමේන්තුව මගහැර යෑමට කිසිවෙකුට ඉඩක් නැති බව ඔහු පෙන්වා දුන්නේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago