අද (20) පැවති පාසල් නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයක් අතරතුර බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ඒ, පස්සර පොදු ක්‍රීඩාංගණයේදී ය.
බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන් 76 දෙනෙක් පස්සර මූලික රෝහලට ඇතුළත් කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි චානක ගන්කන්ද මහතා පැවසීය.
අප වාර්තාකරු සඳහන් කළේ, රෝහලට ඇතුළත් කළ සිසුන් 50 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර තවත් සිසුන් 26 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙන බවය.
නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැති ක්‍රීඩාංගණයට නුදුරින් පිහිටි කැළෑ ප්‍රදේශයක තිබූ බඹර කූඩුවකට සිසුන් පිරිසක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් නිසා එම බඹරුන් ඇවිස්සී ඇති බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…