පුරෝගාමී යුරෝපීය චන්ද්‍රිකාවක් ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට පතිත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.
යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිවේදනයකර සිටියේ පෘථිවි කක්ෂයේ රඳවා තිබූ මෙම චන්ද්‍රිකාව අද (21) පොළොවට කඩා වැටීමට නියමිත බවයි.
මෙම චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයට යවා රැඳවූයේ 1995 දී වන අතර එය කඩා වැටීම ආරම්භ වූයේ 2011 වසරේ සිටයි.
ERS-2 නැමති මෙම චන්ද්‍රිකාවේ ඇස්තමේන්තුගත බර රාත්තල් 5057ක ප්‍රමාණයක් ගන්නා බවයි වාර්තා වෙන්නේ.
අද දිනයේ අධික වේගයකින්, ගිනි ගෙන දැවෙමින් මෙය පෘථිවියට කඩා වැටීමට නියමිත බවත්, එයින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවන බවයි යුරෝපා විද්‍යාඥයන් පවසන්නේ.
පෘථිවි වායුගෝලයට පිවිස අධික වේගයෙන් පහළට එද්දී, චන්ද්‍රිකාවෙන් වැඩි කොටසක් ගුවනේදීම විනාශ වනු ඇති බවයි යුරෝපා විද්‍යාඥයන් වැඩි දුරටත් ප්‍රකාශකර සිටින්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…