මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දීම, රැකවරණය ලබාදීම සහ සත්‍ය තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ සැකකාරියව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ ඊයේ (21) උදෑසන අරලගංවිල වේරගල ප්‍රදේශයේදී ඇයව අත්අඩංගුවට ගත් බවය.
සැකකාරිය 22 හැවිරිදි වේරගල දේවගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…