මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ කරන්දෙණිය ශාඛාවේ භාණ්ඩාගාරික, කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර අද (26) උදෑසන වෙඩි තබා ඝාතනය කර තිබේ.
පිස්තෝල අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද පොලිසිය සඳහන් කළේ ය.
සිය දරුවා පාසලට ඇරලවීම සඳහා සූදානම් වෙමින් සිටිය දී ඇල්පිටිය, පතිරාජ මාවතේ පිහිටි ඔහුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන ඝාතකයෙක් මෙම ඝාතනය සිදුකර ඇති අතර රෝෂන් කුමාර එම ස්ථානයේ දීම මිය ගොස් ඇත.
51 හැවිරිදි මෙම නිලධාරියා පසුගිය වකවානුව පුරාම ගාල්ල දිස්ත්‍රික්කය තුළ සිදුකළ විශාල වැටලිම් ප්‍රමාණයක නායකත්වය ගත් අයෙක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය කියයි.
පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇල්පිටිය පොලිසිය විමර්ශන සිදු කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…