ශ්‍රී ලංකා

සෙවණගල සීනි කම්හලේ මැෂින් ලක්ෂ 5කට අධික මුදලකට යකඩ වලට විකුණයි !

සෙවණගල සීනි කම්හලේ කාපට් මැෂින් දෙකක් සොරකම් කර පරණ යකඩ වලට විකුණා තිබෙනවා.

මෙම මැෂින් දෙක කම්හලේ වෘත්තිය සමිති නායකයෙකු බව කියන පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇඹිලිපිටියේ පිහිටි පරණ යකඩ බඩු මිලට ගන්නා ස්ථානයකට විකුණා ඇති බවයි වාර්තා වන්නේ.

සීනි කම්හලේ මැෂින් දෙක සොරකම් කර රුපියල් 535,000ක මුදලකට විකුණා තිබෙන බව එම ආයතනයේ ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

එම මැෂින් දෙක ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රියදුරුද, චෝදනා ලබා සිටින වෘත්තීය සමිති නායකයාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව සෙවණගල පොලීසිය ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීනි කම්හලේ පරිපාලනයද විමර්ශනයක් සිදු කරන බවයි වාර්තා වන්නේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago