ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්රිතක් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) උදෑසන කතානාකයවරයාට යොමුකර තිබේ. පසුගිය කාලය තුළ සිදු වූ සිදුවීම් හේතුවෙන් සක්‍රීය ලෙස රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලියට දායක වීමේ අවස්ථාවක් තරුණ නායකයෙක් ලෙස හිමි නොවූ බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. එබැවින් පෞද්ගලිකව ඔහු තුළ පවතින දේශපාලන සිතුම් පැතුම් මෙම වාතාවරණය තුළ යතාර්ථයක් බවට පත් කරගැනීම දුෂ්කර වීම මත සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එම ලිපියේ සඳහන්.
උද්දික ප්‍රේමරත්න ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යටතේ 2020 මහමැතිවරණයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…