හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධවයි.
ඒ අනුව මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.
අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටියා.
කෙසේ වෙතත් අද දිනයේදී හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…