ශ්‍රී ලංකා

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසම නිවේදනය කරයි !

2024 සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ජනමාධ්‍ය අමතමින් කොමසාරිස් ජනරාල් කියාසිටියේ, ජනාධිපතිවරණය වසර 5කට වරක් පැවැත්වෙන බවත්, අවසන් මැතිවරණය 2019 නොවැම්බර් මාසයේ පැවති බැවින්, මීළඟ මැතිවරණය මේ වසරේ නොවැම්බර් මාසයට මාස දෙකකට පෙර පැවැත්විය යුතු බවත්ය.

හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ, ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් පවතින බවයි.

.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා දෙපාර්තමේන්තු කිහිපයක් සම්බන්ධයි. අදාළ සියලුම දෙපාර්තමේන්තු තම කාර්යභාරය ඉටු කරන්නේ නම්, මුදල් හෝ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවේ

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago