පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව ගනු ලැබූ තීරණය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පරාටේ නීතිය පිළිබඳ වත්මන් තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
මේ සම්බන්ධයෙන් බැංකු පද්ධතිය දැනුවත් කර නොමැති බවත් කුඩා කර්මාන්ත හිමියන්ගේ දේපළ ද වෙන්දේසි කිරීමට කටයුතු කර ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…