අද (05) මධ්‍යම රාත්‍රියේ සිටි ක්‍රියාත්මක වන පරිදි ආපනශාලා ආහාර වර්ගවල මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මේ බව ප්‍රකාශ කළා. විදුලිය ගාස්තු අඩු කිරීමට පියවර ගැනීම ඊට හේතුව බවයි, ඔහු කියා සිටියේ.
නිෂ්පාදන වියදම් ඉහළයාම නිසා, ආපනශාලාවල ආහාර මිල පසුගිය සෙනසුරාදා ඉහළ සිට ඉහළ දැමුණා.
ඒ අනුව ප්ලේන්ටියක් රුපියල් 5 කින් සහ කිරි තේ කෝප්පයක් රුපියල් 10කින් ඉහළ දැමීමටයි කටයුතු කළේ.
මීට අමතරව බත් පාර්සලයක් රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 50 කින් මෙන්ම කෙටි ආහාර මිල ද රුපියල් 10 කින් ද ඉහළ ගියා.
කෙසේ වෙතත් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් යළිත් පැරණි මිලටම ආපනශාලා ආහාර වර්ගවල මිල ගණන් පහත හෙළන බවයි සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…