වසර තුනක කාලයක සිට සිය දියණිය සමග ලිංගිකව හැසුරුණු මුලතිව් සෙල්වපුරම් ගම්මානයේ පියෙකු මුලතිව් පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 34ක් වන මෙම පියා කම්කරුවකු වශයෙන් කටයුතු කරණ අතර මේ වන විට 11 වෙනි වියේ පසුවන පාසල් ශිෂ්‍යාවක් වන සිය දියණියට වසර තුනක් තිස්සේ ලිංගික අතවර සිදුකොට ඇති බවයි වාර්තා වෙන්නේ.
කම්කරු රැකියාවේ නිරත මොහු දෛනිකව ලැබෙන කුළී මුදලෙන් මත්පැන් පානය කොට නිවසට පැමිණෙන අතර ඔහු මුලින්ම දියණිය බියකොට ඇයව දූෂණය කොට තිබෙනවා.
පසුව දියණියගේ අකැමැතෙන් වුවද වසර තුනක් තිස්සේ ඇයට ලිංගික අතවර සිදු කොට ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති වාර්තා වෙන්නේ.
මේ පිළිබදව මවට ඇති වූ සැකයක් මත ඇය විමසිල්ලෙන් සිටි විට දෙදෙනා ලිංගිකව හැසිරෙමින් සිටියදී ඇගේ අතටම හසු වී ඇති අතර
ඇය මේ පිළිබදව මුලතිව් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ඔවුන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහ මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…