ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක, චරිතාංග රංගන ශිල්පිනියක මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රප්තවී තිබෙනවා.
මිය යන විට ඇය 73 වන වියේ පසු වුණා.
1974 හෙවායෝ වේදිකා නාට්‍යයෙන් ඇය වේදිකා පසුබිම් ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන ඇය 1978 දී චූලා කාරියවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මන රංජන වෙද වර්ජන නාට්‍යයේ “ගුණවතී” චරිතය හරහා ඇය වේදිකා නාට්‍යයේ පෙරළියක් සිදු කිරීමට සමත් වුණා.
ඇය අහසින් වැටෙන මිනිසුන් (1971), ඉඩම (1975), ජේලර් උන්නැහේ (1986), දූවිලි (1990) රජ කතාව (1991) යන නාට්‍යවල රඟපෑ අතර පසුව ඇය සඳ කිඳුරි, මුහුදු පුත්තු, මා හේනේ රීරි යකා ලියතඹරා, සිරි සඟබෝ සහ හිරු නැති ලොව ඇතුළු ජනප්‍රිය නාට්‍ය රැසක රඟපෑ අතර ඇය අඛණ්ඩව වසර 41ක් කැලණි පාලමේ “මැටිල්ඩා” චරිතය රඟපෑම විශේෂත්වයක්
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…