ආධාර රැගත් පැරෂුටයක් කඩාවැටීමෙන් ගාසාහි පහක් මියයයි !

ගාසා තීරයේදී ආහාර සහ භාණ්ඩ සහිත පැරෂුටයක් කඩාවැටීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.

ගොඩබිමින් ආධාර ලබාදීම අසාර්ථක වීමත් සමග ඇමරිකාව සහ ජෝර්දානය එක්ව ගුවනින් ආධාර බෙදාහැරීමේ ක්‍රියාවලිය පසුගියදා ආරම්භ කරනු ලැබුවා.

මෙලෙස ගුවන් යානයකින් බැහැර කළ පැරෂුටයක් නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ ආධාර ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා ඇමරිකාව යෝජනා කළ මුහුදු මාර්ගය හෙට වනවිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවට යුරෝපා කොමිසම නිවේදනය කළා.

එමෙන්ම කැනඩාවද ජගත් සංවිධානය හරහා ආධාර ලබාදීම ක්‍රිියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago