ශ්‍රී ලංකා

BMICH පරිශ්‍රයට ඇතුලුවන ජායාරූප ශිල්පීන්ගෙ​න් මුදල් අය කෙ​රේ !

උපාධි ප්‍රධානෝත්සවයන් සඳ​හා උපාධි අපේක්ෂකයින්​ගේ ජායාරූප ගැනීමට පිටතින් පැමිණෙන සියලුම ජායාරූ​ප ශිල්පීන්ගෙන් රුපියල් 5000ක මුදලක් අය කිරීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා කළමණාකාරිත්වය විසින් තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව අප කළ විමසීමක​දී ඔවුන් සදහන් කළේ අදාල විශ්ව විද්‍යාලය මගින් නිර්දේශිත සහ ලියාපදිංචි ආයතන සඳහා මෙම මුදල් අය කිරීම සිදු නොවන බව​ත්, පිටතින් පැමිණෙන ජායාරූප ශිල්පීන් සඳහා මෙම මුදල් අය කිරීම ​සිදු කරන බවත්ය.

එසේම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයට ඇතුලු වන ජායාරූප ශිල්පින් ​පරික්ෂා කිරීමට නිළධාරින් යොදවන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කලා.

එදින ඇතුලුවීමේ දොරටුවෙන් 5000ක මුදලක් ගෙවු විට අදාල ජායාරූප ශිල්පියා හට අත්පළදනාවක් ලබාදෙන බවට පරිශ්‍රයෙන් පිටව යන තුරු එය පැළද සිටිය යුතු බවත් මෙහිදි වැඩිදුරටත් සදහන් කළා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago