සුලෝහිත සංග්‍රාමයට අදාළව 47 වන ආනන්ද – නාලන්ද එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජයගැනීමට ආනන්ද විද්‍යාලය කණ්ඩායම සමත් විය.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නාලන්ද විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 228ක් රැස්කරගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාල කණ්ඩායම පන්දුවාර 43යි එක් පන්දුවකදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 229ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමි කරගත්තේය.
ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 70ක් රැස්කළ දිනද අතලගේ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…