අධික උෂ්ණත්වය කායිකව මෙන්ම මානසිකවද බලපෑම් ඇති කිරිමට සමත් වන බැවින් දරුවන්ගේ මත ශක්තිය අඩුවී පාඩම් අමතක වීමේ ඉඩ කඩ වැඩි බව කරන ලද පරේයේෂණයන්ගෙන් තහවුර වී ඇතැයි ගාල්ල කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසයි.
දෙමාපියන් දරුවන් අතර මත ගැටුම් අඹුසැමියන් අරත ගැටුම් වැනි පවුල් ආරවුල් විශාල වශයෙන් වැඩිවීමට අධික උණුසුම හේතුවක් වී ඇතැයිද හෙතෙම පෙන්වාදේ.
සිරුරට දැනෙන අධික උණුසුමත් සමග ආවේග පාලනය කර ගැනීමට නොහැකි වීම මෙම ගැටලු ඇතිවීමට හේතුවක් වන බව එම පර්යේෂණය වැඩිදුරටත් සනාථ කරන බවද විශේෂඥවරයා සඳහන් කළේය.
මේ කාලය තුළ මාර්ග අනතුර වැඩීවීමට හා කල කෝලාහ වැඩිවීමද මෙම ආවේග පාලනය කර ගැනීමට නොහැකිවිම ප්‍රධාන හේතුවක් වී ඇතැයිද හෙතෙම පෙන්වාදේ.
එසේම අධික උණුසුම මානසික රෝගී තත්ත්වන් ඇතිවීමටත් දැනට විශාදය, කාංසාව වැනි රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින්ගේ රෝග තත්ත්වය වැඩිවීමටද හේතුවක් වන්නේ යැයිද වෛද්‍ය රූමි රූබන් සිටියි.
මේ දිනවල අධිකව දහඩිය පිටවන බැවින් අප පානය කරන ජල ප්‍රමාණය වැඩිකරමින් හැකි පමණ සෙවණ පවතින් ස්ථානයන් වෙත යොමුවීම වැදගත් බව හෙතෙමෙ පෙන්වාදේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…