87.3% ක අතිවිශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිධුරයට හිමිකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ඉහළ ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය බවයි එම වාර්තා සඳහන් කළේ.
මැතිවරණයේ ප්‍රතිථල නිකුත් වීමට පෙර ද ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා බවට තමන් පත්වී ඇති බවයි.
කෙසේ වෙතත් මෙම මැතිවරණය ප්රජාතන්ත්රවාදී නීත්‍යානුකූල නොවන මැතිවරණයක් බවට ද දැඩි වීචේචන එල්ල වෙමින් පවතිනවා.
2024 රුසියානු ජනාධිපතිවරණය ආරම්භ වුයේ පසුගිය පසුගිය 16 වනදා ආරම්භ වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…