ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 28 වන සෙනසුරාදා පැවැත්වෙන බවට රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.
කෙසේ නමුත් ආණ්ඩුව පාර්ශවය තුළ ප්‍රථමයෙන් පවත්වන්නේ මහ මැතිවරණයක් ද ජනාධිපතිවරනයක් ද යන්න පිළිබඳව විවිධ සාක්ච්ඡා ඇති වූ නමුත් අවසානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ තීරණය වූයේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවටයි. ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය රැස්කොට දැනුම් දීමක් ද පසුගිය දා සිදු කෙරුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…