ලංකා විදුලි බල මණ්ඩලය විසින් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් ලබා දීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
එහිදී අදාළ තොරතුරු මනු කියවන්නා විසින් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට ඇතුළත් කළ පසු අදාළ මාසයට අය විය යුතු සම්පූර්ණ මුදල සහ හිඟ මුදල් ද එහි සඳහන් වනවා.
ඒ අනුව කෙටි පණිවුඩ හරහා විදුලි බිල ගෙවීමට නොහැකි පාරිභෝගිකයන්ට මෙම බිල්පත මගින් සුපුරුදු පරිදි විදුලි බිල ගෙවීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…