කැලණි විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ශූරීහු අද (22) දහවල් දිවි සැරියෙන් සමුගත්හ.
1943 අප්‍රේල් පස්වෙනි දින මාතර දී උපන් හේ සිය අසූවැනි උපන්දිනය සැමරීමට දෙසතියකට මත්තෙන්
මෙලොව හැර ගොස් ඇත
ජනසන්නිවේදනය පිළිබඳ ව විවිධ මානයන් ඔස්සේ පර්යේෂණ මට්ටමේ කෘති රැසක් සම්පාදනයකළ මහාචාර්ය පල්ලියගුරු නාට්‍ය සමීක්ෂණ මණ්ඩලය ඇතුළු විනිශ්ච මණ්ඩල රැසක සාමාජිකයෙක් විය. ලේඛකයෙක් සිනමා විචාරකයෙක් ලෙස ද විශිෂ්ට භූමිකාවක් කළ එතුමෝ විශ්‍රාම සුවයෙන් කඩවත සිය නිවසෙහි වාසය කළහ. ඒ සරල සාමාන්‍ය පුද්ගලයෙක් ලෙසය.
නිහතමානි විද්වතකු ලෙස සලකනු ලබන පල්ලියගුරු සූරීන්ගේ දේහය පිළිබඳ දවසන් කටයුතු සම්බන්ධයෙන් මේ වනතෙක් දැනුම් දීමක් සිදු කර නැත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…