බදුල්ල -මුත්තෙටුවේගම අතර ධාවනය වන පුද්ගලික බස් රථයක සේවකයන් හා එම මාර්ගයේම ධාවනය වන ලංගම බස්රථයක සේවකයන් අතර අද (25) සවස බදුල්ල මධ්‍යම බස්නැවතුම්පොළේදී ගැටුමක් ඇතිවුණි.
එහිදී තුවාල ලැබූ ලංගම සේවකයින් දෙදනෙක් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කළ අතර පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලික බස්රථයේ රියදුරු සහ සහායකව අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
බස්රථ ධාවන වේලාව පිළිබඳ ඇතිවූ බහින්බස්වීමක් සමග පුද්ගලික බස්රථයේ රියදුරු විසින් ලංගම බස්රථයේ රියදුරාට සහ කොන්දොස්වරයාට පිහියකින් ඇන තුවාල සිදුකර ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
මේ සිද්ධියෙන් පසුව ලංගම සේවක පිරිසක් පුද්ගලික බස්රථයක පහරදී අලාභ හානි සිදුකර ඇති අතර මෙහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…