බැල්ටිමෝර් නගරයේ පාලමක නෞකාවක් ගැටෙයි – පාලම කඩා වැටීමෙන් බිහිසුණු අනතුරක් (VIDEO)

ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් අමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ Patapsco ගංගාව හරහා තිබූ ප්‍රධාන පාලමක් කඩා වැටී ඇති බව වාර්තා වේ.

වාහන 4ක් පමණ ඒ අවස්ථාව වන විට පාලම මත තිබූ බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

සැතපුම් 1.6ක් දිග ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ විශාල කොටසක් එරට වේලාවෙන් අලුයම 1.30 ට පමණ නෞකාව ගැටීමෙන් පසු Patapsco ගංගාවට කඩා වැටී තිබෙනවා.

බැල්ටිමෝර් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ කෙවින් කාට්රයිට් ඇසෝසියේටඩ් පැවසුවේ

“මෙය දරුණු හදිසි අවස්ථාවක්. දැන් අපගේ අවධානය යොමු වී ඇත්තේ මෙම පුද්ගලයින් බේරා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කිරීමටයි.”‘

ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයෙහි සංසරණය වනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago