ශ්‍රී ලංකා

පෘථිවි භ්‍රමණය වෙනස් වෙයි – ඉදිරි වසර කිහිපයේ සෑම දිනකින්ම තත්පරක් අහිමි වෙයි !

ගෝලීය උණුසුම ඉහළ යාම නිසා ධ්‍රැවීය අයිස් දියවීම හේතුවෙන් පෘථිවි භ්‍රමණයට ද බලපෑම් සිදුවන බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

අපගේ දින නියම කරන පැය සහ මිනිත්තු තීරණය වන්නේ පෘථිවි භ්‍රමණය මගින්. නමුත් එම භ්‍රමණය නියතයක් වන්නේ නැහැ. පෘථිවි පෘෂ්ඨයේ සහ එහි හරය මත සිදුවන යම් ක්‍රියාවලින් මත පදනම්ව පෘථිවි භ්‍රමණය ඉතා සුළු වශයෙන් වෙනස් විය හැකියි.

ධ්‍රැවීය අයිස් දියවීම හේතුවෙන් පෘථිවි භ්‍රමණය ඉතා සුළු කාලයකින් ඉක්මණ් වීමට ඉඩ ඇති බවත්, ඒ අනුව ඉදිරි වසර කිහිපයකින් පසු සෑම දිනයකින්ම තත්පරයක කාලයක් මිනිසාට අහිමි වනු ඇති බවත්, එම අධ්‍යයනයෙන් හෙළිව තිබෙනවා.

තත්පරයක කාලයක් යනු සැලකිය යුතු කාලයක් නොවේ යැයි ඔබට සිතුණත්, එය ලොව පුරා පරිගණක පද්ධති කෙරෙහි නම් විශාල බලපෑමක් එල්ල කරනු ඇති.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago