විදේශ

නයගරා ඇල්ල අවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ!

කැනඩාවේ නයගරා දියඇල්ල අවට කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අප්‍රේල් 8 වනදා සිදුවන දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණය නැරඹීම සඳහා එම කලාපයට විශාල ජනකායක් එක්රැස් වීමේ හැකියාවක් පැවතීම හේතුවෙනුයි බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ.

කැනඩා – ඇමරිකානු දේශසීමාවේ පිහිටා ඇති නයගරා දිය ඇල්ල අවට ප්‍රදේශයට සූර්යග්‍රහණය සම්පූර්ණයෙන්ම දිස්වන අතර, මේ වනවිටත් බොහෝ පිරිස් හෝටල් කුලියට ගනිමින් සිටින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

එදිනට පැවත්වීමට නියමිත විවිධ වැඩසටහන්ද කල් දමා ඇති අතර, තදබදය වළක්වාගැනීමට සමහර මාර්ගද වසා දැමීමට නියමිත බවද සඳහන්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago