හැටන් වතු යායේ තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කරන පුද්ගලයා තේරීමේ තරඟයක් පවත්වා ඇති අතර එම තරගයට සහභාගී වූ පුද්ගලයෙකු ඊට පසු දින නිදියහනේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මත්පැන් බෝතල් තුනක් තරගකරුවන් තුන් දෙනෙකු අතරේ ලබා දී ඇති අතර අඩුම කාලයක් තුලදී අදාල මත්පැන් බෝතලය පානය කරන ලද පුද්ගලයා ජයග්‍රාහකයා ලෙසද තෝරා පත් කර ගැනීමටයි තරුණ පිරිස මෙම තරගයේදී කටයුතු සූදානම් කර තිබුනේ.
පසුගිය 27 වැනි දින අදාල උත්සවය පවත්වා ඇති අතර එම තරගයට එම වතු යායේ පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත්ව ඇති අතර මිය ගිය පුද්ගලයා අදාල තරගයෙන් ජයග්රහණයද කර තිබෙනවා.
අදාල තරගකරු තරගය නිමවා නිවසට පැමිණ රාත්‍රි ආහාර ගෙන නින්දට ගිය පසු ඊට පසුදින අළුයම නින්දේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම තරගයට ඉදිරිපත් වූ තවත් අයෙක් අධික ලෙස රෝගාතුර වී දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයිද සඳහන්.
නිව්මෝනියා උණ රෝගය වැලඳි තිබීම සහ ගෙල නහරයේ ආහාර සිරවීම බවයි මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…