පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ තෙවන වසරේ සිසුවෙකු අද (01) පස්වරුවේ දුම්රියේ ගැටීමෙන් එම ස්ථානයේ ම මිය ගොස් තිබේ.
ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගනිමින් දුම්රිය මාර්ගය දිගේ පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත ගමන් කරමින් සිටිය දී මහනුවර සිට නාවලපිටිය දක්වා ගමන් කරන දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිද්ධ වී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…