මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඒ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ අදාළ නඩුව අද (03) කැදවූ අවස්ථාවේදීයි.
මේ අතර රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා විසින් ඊයේ දිනයේදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමටද අභියාචනාධිකරණය ඊයේ නියෝග කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…