2024 අප්‍රේල් 8 වන දින, පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවනු ඇත.
එය ලෝකයේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව අතර විශේෂයෙන්ම සූර්යග්‍රහණය දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ සමහර පාසල් වසා දමන්නට පවා සලසුම් කර ඇත.
මෙම පූර්ණ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන නමුත් බටහිර යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, උතුරු දකුණු ඇමරිකාවේ, පැසිෆික් සාගරයේ, අත්ලාන්තික් සාගරයේ සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වේ.
ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් සූර්යග්‍රහණය 2024 අප්‍රේල් 8 වන දින රාත්‍රී 9.12 ට ආරම්භවී අප්‍රේල් 9 වන දින අලුයම 2.22 ට අවසන් වේ.
මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදුවුවද ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන අතර, මීළඟ ට අපට දිස්වීමට නියමිත ග්‍රහණය 2025 සැප්තැම්බර් 07 වැනි දින ඇතිවීමට නියමිත පූර්ණ චන්ද්‍රග්‍රහණයක් බව ද කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…