වසර 10කට පමණ පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
එහි වෙළෙඳුන් පවසන්නේ දෛනිකව ලැබෙන එළවළු ඉහළ යාම හේතුවෙන් මෙලෙස එළවළුවල මිල අඩු වී ඇති බවයි.
එමෙන්ම පවතින තත්වය මත සිය එළවළු අලෙවි කර ගැනීම දැඩි ගැටළුවක්ව ඇති බවයි ගොවීන් පවසන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…