විනෝදාත්මක

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රිපාලී මණ්ඩපයට රිදී තිරය විවෘත වෙයි !

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රිපාලී මණ්ඩපයේ 2018/2019 (සිව්වන) වසර සිනමා විද්‍යාර්ථයින් විසින් නිෂ්පාදනය කරනු ලබන “සලංගෛ” සිනමා නිර්මාණය අප්‍රේල් මස 8 වන දින සවස 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ Mini Theater හි දී තිරගත වේ.

මෙහි සුවිශේෂත්වය වන්නේ ශ්‍රීපාලි මණ්ඩපයේ මෙතෙක් නිෂ්පාදනය වූ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය මෙය වීමයි.

ශ්‍රී පාලි මණ්ඩපයේ අවසන් වසර සිනමා අධ්‍යන විද්‍යාර්ථින් වන දිදුල ඉඳුවර, රොෂෙල් ප්‍රනාන්දු, තුෂරි සිංහාරමුදලිගේ, නෙත්සරණි දිසානායක, හිරුෂි අංජනා, සචිනි කේෂිකා, අමායා ඉඳුවරී, පූර්ණමාලා උදයංගනී යන විද්‍යාර්ථින්ගේ මෙම චිත්‍රපටය නිර්මාණයට දායක වී ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චතුරිකා නිමලචන්ද්‍ර, කථිකාචාර්ය නුවන් බණ්ඩාර සහ සහය කථිකාචාර්ය චතුර විමර්ශ පෙරේරා යන කථිකාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.

මෙය නොබෝ දිනකින් දිවයින පුරා සිනමා ශාලා වන්හි ප්‍රදර්ශනයට මුදාහැරීමට බලාපොරොත්තු වේ



Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago