පසුගිය වසරේ සැප්තැම්බර් මස Google සමාගම විසින් නිවේදනය කල පරිදි ඔවුන්ගේ Podcast App එක වන Google Podcasts නිල වශයෙන්ම නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී Podcast සඳහා සවන්දීමේ හැකියාව Youtube Music ඔස්සේ ලබා දීමට Google සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. ඔවුන් Blog Post එකේ සඳහන් කර ඇති ආකාරයට Google Podcasts App එක ඔස්සේ ලබා ගත් සම්පුර්ණම අත්දැකීම, ඊටත් වඩා වැඩි දියුණු ආකාරයට YouTube Music App එක ඔස්සේ ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් තවමත් ඔබ Podcasts සඳහාම වෙන් වු Apps පිළිබඳව විමසිලිමත් නම් ඔබට Apple Podcasts, YouTube Music, Spotify, Deezer, Pocket Casts සහ Overcast යන Apps හඳුන්වා දෙන්න පුලුවන්
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…