මේ වන විට බන්ධනාගාර ගතව සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාස අපරාධා විමර්ශන කාර්යංශයට ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඔහුගෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් මොවුන් ලබාගෙන ඇති අතර පසුව ඉන් රුපියල් ලක්ෂ 4ක් නැවත ලබා දී තිබෙනවා.
මේ සම්බන්ධව විමර්ෂණයක් මේවන විට ආරම්භ කර ඇති අතර පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…