අද (20) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා.
දෙහි මිල රු 1000, ඉගුරු රු 2800, රාබු රු 60,තක්කාලි රු 80, කැරට් රු 150, වම්බටු රු 100, බෝංචි රු 300, අමු මිරිස් රු 150, ලීස් රු 150, ගෝවා රු 120, බීට් රු 200, මාලු මිරිස් රු 400, පතෝල රු 120, වැටකොළු රු 100, වට්ටක්කා රු 150, නෝකොල් රු 100, ලූනු කොල රු 150, අලු කෙසෙල් රු 150
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන් වුණා.
සාලයා රු 500, හුරුල්ලෝ රු 700, බලයා මාලු රු 750, බලයා රු 500, ලින්නා රු 900, කෙලවල්ලා රු 800/1000, පරව් රු 1200, තලපත් රු 1500, කොප්පරා රු 1700, තෝරු රු 2000, බෝල්ලෝ රු 1000, කුම්බලාවා රු 850, අලගොඩුවා රු 850, ඉරටවල්ලා රු 900, ඉස්සෝ රු 2000, දැල්ලෝ රු 1500, හැඩැල්ලා රු 1300
මේ අතර, අද වාලච්චේන මාලු මිල මෙලෙස සටහන් වුණා.
මඩුවා රු 750, මහ බලයා රු 750, කොප්පරා රු 1900, සප්පරු රු 1100, සාලයා රු 400, හුරුල්ලෝ රු 720, පරව් රු 1200, වන්නා රු 700, ඉස්සෝ රු 1800
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…